ජනපතිවරණයකට හෝ මහ මැතිවරණයකට අපි සූදානම්
ජනපතිවරණයක් හෝ මහ මැතිවරණයක් යන ඕනෑම මැතිවරණයකට තම පාර්ශ්වය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
කෙසේ වෙතත් ජනපතිවරණයේ අපේක්ෂකයා කවුදැයි යන්න පිළිබදව තවමත් තීරණය කර නොමැති බවත් මේ වන විට ජනපති මෛත්රීපාල සිරිසේන මහතා සිය තීන්දුව ආරක්ෂා කිරීමට කැපවීමක් කර ඇති බව ඔහු පැවැසීය.
ඒ ගෞරවය ජනපතිවරයාට ලබාදෙන බවත් තමන්ට 113ක් පෙන්වීම පිළිබඳව ගැටලුවක් නොමැති බවත් ඔහු සඳහන් සඳහන් කළේය.
“දේශපාලන නායකයන් තීන්දු ගන්න ඕන. අපි නායකයන්ගේ අනුගාමිකයන් වශයේ ඒ අය පස්සේ හිට ගන්නවා.”
popular news
-
rocky Monday, 19 November 2018 04:07 PM
ඔහෙලට තදියන් උනාට අපට හදිසියක් නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

