ජනපතිට එරෙහිව පොල් ගසයි
එක්සත් ජාතික පාක්ෂිකයන් විසින් බලයට පත්කළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එක්සත් ජාතික පක්ෂයට සිදුකරන්නාවූ අකටයුතුකම් වලට විරෝධය පා අද සීනිගම දේවාලයේ දී දේව කන්නලව්වක් හා පොල් ගැසීමේ ව්‍යාපාරයක් පැවැත්විණි .
රත්ගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක හා දකුණු පළාත් සභා මන්ත්‍රී සංජීව කරුණාතිලක මහතා විසින් සංවිධානය කළ මේ දේව කන්නලව්වට හා පොල් ගැසීමේ ව්‍යාපාරයට රත්ගම හා හික්කඩුව පළාත් පාලන ආයතනවල එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඇතුළු ප්‍රදේශයේ එක්සත් ජාතික පාක්ෂිකයින් විශාල පිරිසක් සහභාගී වූහ.
කන්දෙනිය-සුසිල් පියන්ත

popular news
-
Raawana Friday, 23 November 2018 08:47 PM
හැඳි ගෑවිලා යන්නම ගහන එකයි තිබෙන්නේ.
Reply : 0 1
rocky Saturday, 24 November 2018 11:31 AM
යකෝ, පොල් ගහලා කොරන්න පුළුවන් දෙයක් නැහැ.
Reply : 0 1
සිංහයොත් බලු වෙනවා Saturday, 24 November 2018 04:30 PM
තාත්ත එක්ක කේන්තියට - බැඳී ගොයම ගිනි තිබ්බ දුව සමග කේන්තියට - පළාතේම අරලිඅ ගස් කපල විනාශ කල රනිල් දෙවනුව ජනපති අපේක්ෂක කම නොදුන් නිසා - මහා දවල් හෙළුවෙන් හිය , මුළු රටම ගිනි තිබ්බ , මාරයට අයෙත් මුළු රටම බර දුන්න , නීතිය ක්‍රියාත්මක කල පොලිසියේ අයගේ ජීවිතය සමග සෙල්ලම් මෙයානම් නම් කීව වගේම රටම ගිනි තියාගෙන තමයි යන්නේ . හනුමන්තටත් වඩා හපන් එකෙක් , මෙයාට මෛත්‍රී කියල නමේ කැල්ලක් දාපු එක මොකද වසවර්ති මාරයා ෙමයාට වැඩ හොද ඇති , අහල තියෙනවා මර දිවය පුත්‍රයාට පින් දීල තුබිනහම ටිකක් කෙලෙහි ගුග තියෙනවලු කියල , එකට මෙයාට කෙලෙහි ගුණ කියන එක අහලවත් නැති , දුෂ්ට දුර්දාන්ත චරිතයක් මොන උනත් තත්වයක් තිබ්බ මහින්දවත් මෙයා නියමෙට නැතිබන්ගස්ථාන කලා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

