ජනපතිගේ නාම නිර්දේශ 8න් 5ක් ප්‍රතික්ෂේපයි
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු වී පවතින විනිශ්චයකාර ධූරයන්ට සාමාජිකයන් පත්කිරීමට අදාළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිර්දේශ කර තිබූ නාමයන් 8න් 3කට පමණක් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලැබී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ රැස්විය.
ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා ජනාධිපති මෛත්‍රීපා සිරිසේන මහතා නිර්දේශ කරන ලද නාමයන් හතරක් අතුරෙන් දෙදෙනෙකු සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි විය.
එමෙන්ම, අභියාචනාධිකරණයේ විනිසුරු ධූරයන් සඳහා ජනාධිපති විසින් නිර්දේශ කරන ලද නාමයන් හතරක් අතුරින් එක් අයෙකු සඳහා පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි විය.
popular news
-
Champa Thursday, 25 October 2018 08:24 PM
මොන බහු බූත වැඩක්ද මේක? ව්‍යවස්ථාදායක සභාවට බැහැ ජනාධිපතිට නියෝග දෙන්න. ඒකට බැහැ ජනාධිපති උඩින් යන්න. එහෙම වෙන්න නම් ව්‍යවස්ථාදායක සභාව වෙනමම මහජන චන්දෙන් පත් වෙන්න ඕනේ. මේ ගැන කලින් නීති උපදෙස් ගත්තේ නැති විපාක තමයි මේ. ව්‍යවස්ථාදායක සභාව හසුරුවන්නේ බහුතරය යුඑන්පී. ඒකට අලුතින් පත් කරපු සිවිල් පුරවැසියන්ටත් පක්ෂ තියෙනව. ඔවුන් පක්ෂපාති නැහැ.
Reply : 0 0
Champa Thursday, 25 October 2018 08:25 PM
Sorry ..... ඔවුන් "අපක්ෂපාති" නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

