ජනපතිගේ ධුර කාලයේ ආරම්භය 2019 නොවැ 17
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධුර කාලය 2019/11/17 දා දිනයෙන් ආරම්භ වන බව සඳහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනපතිවරයා 2019/11/19 දා සිය ධුරයේ වැඩ භාර ගත් බවද එම අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

popular news
-
hemasiri gajadhira Sunday, 24 November 2019 10:57 AM
හිටපු එක්කෙනාගේ කාලේ වගේ මැදක් හරියට ගොහින් අධිකරණයට යන්න එපා හොදේ තව කොපමණ කාලයක් ඉන්න පුලුවන්ද කියලා අහලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

