ජනපතිගේ තීරණය ගැන තානාපතිවරුන් දැනුවත් කරයි
ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා කොළඹ සිටින විදේශ නාතාපතිවරුන් දැනුවත් කිරිමට කටයුතු කෙරිණි.
අද (12දා) විදේශ කටයුතු අමාත්‍යාංශයට තානාපතිවරුන් කැඳවා මෙම දැනුවත් කිරිම සිදු කළේය.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී කරුණු දැක්වූ අතර මෙම තීරණය ගත්තේ ව්‍යවස්ථාවට අනුකූලව බවත් ඔහු පැවැසීය.

popular news
-
chathuri Monday, 12 November 2018 07:19 PM
මෙය හිතන්. ඉන්නේ. විදේශ. තනා පතිවරු. මු වගේ මෝඩයි කියල. අපිට. වැඩිය. ලංකාවේ. වියවස්තව. මේ කට්ටිය දන්නවා මෙයාගේ. පත්වීම. අරගෙන. මන්ත්රිලට. මොනවා. වුනත් කමක් නැහැ. මේ නාකි රැල. මෙවර. මැතිවරණයත් සමග. සිරිසේන සමග ගෙදර. අරින්න. ඕන මුන්ගේ. කට. ඇරියම. උන හපුලුවගේ. වගේ ගද. ඇති තරුණ. පරපුර. ට. රට. බාර දිලා පලයන්. ගෙදර
Reply : 0 0
Manel Tuesday, 13 November 2018 02:59 AM
ලංකා වෙබ් වල ලියන ෂෙනාලි වඩුගේ මහත්මියට විදේශ අමත්යන්සයේ සුදුසු තැන තුරක් දෙන්නේ නම් ය රට වෙනුවෙන් වඩාත් සේවයක් කරනු ඇති මට සිතේ. ඒ ගැන අවදානය යොමු වේවා!
Reply : 0 0
lion Tuesday, 13 November 2018 05:10 AM
කරුණාකර මිනිසුන්ට ඇත්ත කියන්න.ඔය රැස්වීමට සමහර තානාපති වරු ආවේ න නේද.The ambassadors of Britain, Netherlands, Norway, France, Australia, South Africa, Italy, and Canada .ඔබට වගේම අපටත් මේ ව්‍යවස්ථාව කියවල තේරුම් ගන්න පුළුවන්. ai ඔබ borukiyanne. තානාපති වරු ගොන්නු කියලද හිතන්නේ.ජපානෙන් සැහැල්ලු දුම්රිය නාග සිටවිමට දෙන මුදල් අත්හිටෙව්වා.ඇමරිකාව මුදල් ආදාර අත්හිටෙව්වා. ඔබ උගතෙක් ai ඔබ ඔබේ ආත්මය මේ aurin පවා දෙන්නේ.ඔබ කීර්ති මත පුද්ගලයෙක් රජයේ සේවය කරන කල දැන් ඔබ සම්පත් වලට තමන්ගේ ආත්මය පවා දෙන බොරු කෙලින පව් කාරයෙක්. අපට dukai ඔබ ගැන .
Reply : 0 0
Don Tuesday, 13 November 2018 07:37 AM
අමුණුගම.සිරිසේන,මහින්ද එකම ඉස්කෝලෙට ගිය බව කතාවෙන් ඔප්පුකරල
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

