ජනපතිගේ ගැසට් නිවේදනය නිති විරෝධියි
පාර්ලිමේන්තුව විසුරුවාහැරිමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය නීති විරේධී බව ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ප්‍රකාශ කරමින් පැවැසීය.
ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තින්දුවක් ප්‍රකාශ කළ බව අජිත් පි පෙරේරා මහතා පැවැසිය.
popular news
-
Champa Thursday, 13 December 2018 05:29 PM
ඒකමතිකව කිව්වා? කියලා වැඩක් නැහැ. හැබැයි ලංකාවම දැන හිටිය තීන්දුව මේක කියල. තමන්ට තියෙන එකම විශ්වාසය ශ්‍රේෂ්ඨාධිකරණය කියල මිනිස්සු තියල තිබ්බ විශ්වාසය සහ ගෞරවය ඒ විදිහටම රැකීම ගැන අලුත් අග්‍ර විනිශ්චයකාර තුමාට රටේම ප්‍රණාමය හිමි වෙනවා. ඒ වගේම ලංකාවේ අධිකරණය තවදුරටත් දේශපාලන බලපෑම් වලට යටත් නැති ඉතාම ස්වාධීන ආයතනයක් කියල ලෝකෙට දැනුම් දුන්න මේ තීන්දුව ඓතිහාසික එකක්. රටේ කීර්තිය සහ අභිමානය රැක දීම ගැන අග්‍ර විනිශ්චයකාර තුමාට හුඟක් ස්තුතියි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

