ජනපතිගේ කථාවට රනිල් පිළිතුරු දෙයි
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (05දා) කොළඹ ජන මහිමය රැළියේදී දැක්වූ අදහස් සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ට්විටර් ගිනුමෙන් අදහස් දක්වා තිබේ.
තමන් සමග කුමනාකාරයක පෞද්ගලික ගැටලු පැවැතියත් නීතිවිරෝධී හා සදාචාර විරෝධී ලෙස කටයුතු කරමින් ශ්‍රී ලංකාව ව්‍යවස්ථාමය අර්බුදයකට ලක්කිරීමට ඉඩ දිය නොදිය හැකි බව ඔහු සඳහන් කරයි.
Whatever President Sirisena’s personal issues with me may be, he should not hold the people he has been elected to serve to ransom by plunging the country into constitutional chaos through his illegal and immoral actions.
— Ranil Wickremesinghe (@RW_UNP) November 5, 2018
popular news
-
nice Tuesday, 06 November 2018 10:50 AM
අප අතර සිටින ශ්‍රේස්ටම නායකයා ඔබයි ඉවසිඉම...කරුණාව.. විශිෂ්ට බුද්ධිය ...අසමසමයි ...
Reply : 57 168
කෝලිත Tuesday, 06 November 2018 11:22 AM
රට විකිනීම රට පාවාදීම පුද්ගලික කාරනයක්ද ?
Reply : 182 67
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

