ජනපතිගෙන් තවත් අතිවිශේෂ ගැසට් නිවේදන දෙකක්
ජනපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් තවත් අති විශේෂ ගැසට් නිවේදන දෙකක් ඊයේ (16දා) නිකුත් කර තිබේ. හිටපු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධූරයෙන් ඉවත්වීමට එක් ගැසට් නිවේදනයක් හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා නැවතත් අගමැතිධූරයේ පත්කිරීමට අදාළව තවත් ගැසට් නිවේදනයක් මේ ආකාරයෙන් නිකුත් කර තිබේ.


popular news
-
rocky Monday, 17 December 2018 11:33 AM
මේයාගේ ගැසට් දැන් නම් අර පරණ "කවට මුත්තා" පත්තරේ තරම් වත් විස්වාස කරන්න බැහැ හෙට වෙනස් කරන්න ඉඩ තියනවා නේ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

