2019 ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් යොමු කිරිමට දී තිබූ කාලය අදින් අවසන් වෙයි. මැතිවරණ රාජකාරි සඳහා නිරතවිමට අපේක්ෂා කරන රාජ්ය සේවයකයින්ට මෙය වලංගු වේ.
එමෙන් ම මෙම කාලසිමාව දිර්ඝ කරන්නේ ද නැද්ද යන්න මෙතෙක් තීරණ කර නොමැති බව මැතිවරණ කොමසම පවසයි.
2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරිම ඔක්තෝබර් මස 30 -31 යන දෙදින තුළ සිදු කිරිමට නියමිතය.