ජනතා බලය පෙන්වීමට කටයුතු කරනවා

නීත්‍යනුකූල අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතා බවත්, නීත්‍යනුකූල අමාත්‍යවරුන් තමන් බවත් අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.
නව අමාත්‍ය මණ්ඩලයක් පත් කළහොත් එය නීතිවිරෝධී ක්‍රියාවක් බවත්, එයට එරෙහිව මහජනතාව සමග මහපාරට බසින බවත් හෙතෙම පවසා සිටියේය.
ජනතා බලය තිබෙනුයේ එක්සත් ජාතික පක්ෂයට බවත්, තවදුරටත් ජනාධිපතිවරයා ප්රජාතන්ත්රවාදයට ගරු කරන්නේ නම් වහාම පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවත් අද (28දා) අරලියගහ මන්දිරයේදී ඒ මහතා සඳහන් කළේය.
popular news
-
Joseph Joseph Sunday, 28 October 2018 03:27 PM
අපිට ජනතාව වශයෙන් තියන ප්රශ්නය තමයී 1915 ජනවාරි ඉඳල කව්ද ලංකා පාර්ලිමේන්තුවේ කතානායක kiyala.
Reply : 0 0
Champa Sunday, 28 October 2018 04:56 PM
Please, don’t drag innocent people into this. And NO violence please. I can’t stand violence.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

