චීනය ශ්‍රී ලංකාවට යුද නැවක් පරිත්‍යාග කරයි
ශ්‍රී ලංකාවට යුද නැවක් පරිත්‍යාග ලෙස ලබාදීමට චීනය සූදානම් බව සවුත් චයිනා මෝනින් පෝස්ට් පුවත් සේවය පවසයි.
චීනය ශ්‍රී ලංකාවට යුද නැවක් ලබාදෙන අතරේම පිලිපීනයට බෝට්ටු හතරක් ලබාදීමටත් තීරණය කර ඇත.
මේ අතර චීනය ශ්‍රී ලංකාවේ හමුදා සාමාජිකයන් වෙනුවෙන් ලබාදෙන පුහුණු වැඩි කර ඇති අතරම ශ්‍රී ලංකා මිලිටරි ඇකඩමියේ ශ්‍රවණාගාරයද ඉදිකිරීමට චීනය ඉදිරිපත්ව ඇත.

popular news
-
kanishka Friday, 03 August 2018 05:41 AM
Just can't believe it, leave it girl what you doing to me every time u hurt you ran to me and every time u say u were there for me but there something that u should know i love you more than u know but i guess u dont see me like that i'll always be missed to bring you back back to the reality, back to this life of three back to the thumbs up the one you love back to him , to u done my heart is aching girl no one wanna ever would cheat you girl no different chicks.. no different names.. no different games.. i love you.. i love you.. girl
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

