ගෝඨා අනුරපුරේ සිට මහනුවර දක්වා ගමන් අරඹයි
හිටපු ජනාධිපති,විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුරයේ සිට මහනුවර බලා මීට සුලූ මොහොතකට පෙර ගමන් ඇරඹිය.
අනුරාධපුර මාතලේ හන්දියෙන් ගමන් ආරම්භ කෙරුණි අතර ගල්කුළම හන්දිය, තිරප්පනේහන්දිය, මරදන්කඩවල, කැකිරාව, මඩාටුගම, මාතලේබුලාගල හන්දිය, දඹුල්ල නගරය හා නාඋල යන ස්ථානවල ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමේ උත්සව සංවිධානය කර ඇත.
මඟ දෙපස උණුසුම් ජනතා ප්රතිචාර පිළිගනිමින් පැමිණෙන ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂනායකයින්, පාර්ලිමේන්තු මන්තී්රවරුන් හා ප්රාදේශීය නායකයින් රැසක් සම්බන්ධ වී සිටියි.

popular news
-
Lion Tuesday, 13 August 2019 05:39 PM
අනේ අපිට පාඩුවේ නුවර ඉන්න ඉඩ දෙන්න . Aiya ඉන්න කලේ නුවර එනකොට මුලුනුවරම පාරවල් වහනවා .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

