ගෝඨාට එරෙහි විශේෂ මහාධිකරණයේ නඩුව අඛණ්ඩ විභාගයට
මැඳමුල ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිමේදී රුපියල් මිලියන 49ක මුදලක් අවභාවිත කළැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩුව අඛණ්ඩව විභාගයට ගැනීමට විශේෂ ත්රිපුද්ගල මහාධිකරණය අද (09දා) තීන්දු කළේය. ඒ අනුව අදාළ නඩුව දෙසැම්බර් 04 දා සිට අඛණ්ඩව විභාගයට ගැනෙනු ඇත.

popular news
-
WELIWERIYA JANATHAWA WENUWEN!! Tuesday, 09 October 2018 04:46 PM
දෙවියන් ගේ නාමයෙන් මහින්ද රාජපක්ෂ හෝ රාජපක්ෂ පවුලේ කිසිම කෙනෙකු රටේ ජනාධිපති හෝ අගමැති නොවේවා!!! . වැලිවේරියේ අපේ අහිංසක මිනිස්සු මැරූ මහින්දට ,ගොටාබයට සහා මහින්දගේ රාජපක්ෂ පවුලේ සෑම කෙනෙකුටම දෙවියන්ගේ නාමයෙන් ශාප වේවා!!!
Reply : 0 0
rocky Tuesday, 09 October 2018 06:29 PM
ඊට පෙර ආණ්ඩුව පෙරලා ගන්න හොරු කල්ලිය දන්නා හැම ජල්බරියක්ම දමනු ඇත!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

