ගෘහස්ථ ගෑස් හෙට සිට නැවතත්
- 30 05 2022
- 17:52
- {{hitsCtrl.values.hits}} views
- ..
ගෘහස්ථ ගෑස් සැපයිම නැවතත් හෙට (31දා) ආරම්භ කරන බව ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කරයි.
කිලෝ ග්රෑම් 12.5, කිලෝ ග්රෑම් 5 සහ කිලෝ ග්රෑම් 2.3 ගෑස් සිලින්ඩර 50,000 ක් හෙට (31දා) පස්වරුවේ සිට නිකුත් කිරීමට නියමිත බවත් ලිට්රෝ ගෑස් සමාගම පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
