ගුරු - විදුහල්පති පාගමන නවතියි
- 7 08 2021
- 12:30
- {{hitsCtrl.values.hits}} views
- ..
පවතින කොරෝනා තත්ත්වය නිසාවෙන් මහනුවර සිට කොළඹට පැමිණි ගුරු - විදුහල්පති පාගමන පස්යාල ප්‍රදේශයෙන් නැවත්වීමට වෘත්තීය සමිති තීරණය කර තිබේ.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ඉල්ලීම පරිදි මෙලෙස විරෝධතාවය තාවකාලිකව අත්හිටවූවා ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
