ගෝඨා මහින්දගේ නිවසට
ජනබලය විරෝධයට එක්වීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසට පැමිණ තිබේ.

popular news
-
Ruwan Wednesday, 05 September 2018 02:45 PM
ගොට යන එන තැන හොයන එක ගොට කන එක අපිටනම නිව්ස් නොවේ. නිකන් ඔවුන් ඔවුන්ව පුම්බා ගැනීමට දරන මෝඩ උත්සාහයකි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

