www.ada.lk
2026 ඔක්තෝබර් මස 04 වන ඉරිදා
හලාවත නගරයේ රජයට පක්ෂව පැවති ආධාරකරුවන්ගේ පෙළපාලියකට රජයට විරුද්ධව පැමිණි විරෝධතා කරුවන් පිරිසක් විසින් ගල්මුල් ප්‍රහාර සහ හුහඩ නැගීම හේතුවෙන් දැවැන්ත ගැටුමක් සිදුවීමට ගිය අවස්ථාවේ පොලීසියේ මැදිහත් වීමෙන් එය වළකා ගැනීමට හැකිවිය.
මෙම ගැටුම පාලනය සඳහා සඳහා 100ට අධික පොලිස් බැලඇනියක් හා යුධහමුදාව යොදාගැනීමට පොලීසිය කටයුතු කර තිබුණි.
රජයට පක්ෂපාති පිරිස් සහ විරෝධතාකරුවන් 1000ට අධික පිරිසක් මේ සඳහා සහභාගී වූ අතර අවසානයේ රජයට විරුද්ධව කතෝලික ආගමික නායකයින් විශාල පිරිසක්ද නගරයට එක්විය.
මෙම විරෝධතා හා ගැටුම් හේතුවෙන් විශාල රථවාහන තදබදයක්ද ඇතිවූ අතර ගල්ප්‍රහාරයකින් වාහනයක ඉදිරිපස වීදුරුවක්ද විනාශ විය. මෙහිදී කිසිදු විරෝධතාකරුවෙකුට තුවාල සිදු නොවීය.
ලලිත් නවරත්න/හිරාන් ප්‍රියන්කර
popular news
කිඹුලෙකුගේ කෘතීම බුද්ධි ඡායාරූපයක් සකස් කළ අයෙක්ට වැඩ වරදි
ලංකාව ආසන්නයේ ඇති ඉරාන නැව්වලට සැපයුම් දුන්නෙත් ඇමෙරිකාවෙන් ගැටලුවක්
නව පනතෙන් ක්‍රිකට් පාලනය වෙනස් වෙන හැටි
ඇප ලැබුණත් රිමාන්ඩ් වුණ නාමල්
අමු කජු ලෙසින් ඔස්ට්‍රේලියාවට යැවීමට ගිය සිගරට් රේගු දැලේ
ඉන්ධන වර්ග තුනක මිල ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd