මුන්දලම ප්රදේශයේ ගංජා අලෙවි කිරීමේ නිරතව සිටින ‘ගංජා රංජා' නමින් ප්රසිද්ධ කාන්තාව හා ඇයට ගංජා සැපයූ බව කියන සුරාබදු නිලධාරියෙකු, අලෙවි කිරීමට රැගෙන විත් තිබූ ගංජා තොගයක්ද සමග අත්අඩංගුවට ගත් බව මුන්දලම පොලීසිය පවසයි.
මෙම වැටලිමේදි අලෙවි කිරීම සඳහා කුඩා පැකට් තුළට අසුරමින් තිබූ ගංජා ග්රෑම් 250කට ආසන්න ප්රමාණයක්ද සොයාගෙන තිබේ.