දිවයිනේ බොහෝ ප්‍ර දේශවලට වැසි සහිත කාලගුණ තත්ත්වයක් පැවැතියත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා කිහිපයකම ජල මට්ටම සාමාන්‍ය බව ආපාදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
අද පෙ.ව. 9.30ට නිකුත් කළ නිවේදනය අනුව කැළණි ගඟ, කලු ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ, මහැවැලි ගඟ ඇතුළු ගංඟා වල ජල මට්ටම සාමාන්‍ය තත්තවයක පවතී.
කලු ගංඟාව මිල්ලකන්ද ප්‍ර දේශයේදී අවධානය යොමුකළ යුතු තත්තවයක පැවැතියත් එම ජල මට්ටමද දැන් සාමාන්‍ය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
