ADA
www.ada.lk
2026 ජනවාරි මස 16 වන සිකුරාදා
හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගැනීමත් සමගින් ඛනිජ තෙල් සේවකයන් ආරම්භ කර තිබූ වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ. හිටපු අමාත්‍යවරයා ඊයේ දිනයේදි ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයට ඇතුළු වීමෙන් අනතුරුව සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමගින් සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්විය.
තවත් අයෙක් තුවාල ලැබීය. මේ සිදුවිමට අදාළව අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගන්නා තෙක් අඛණ්ඩ වර්ජනයක් දියත් කිරිමට ඛනිජ තෙල් සේවකයන් කටයුතු කළේය. කෙසේ වෙතත් අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගැනීමත් සමගින් එම වර්ජනයද අවසන් කර තිබේ.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු
popular news
වරකාපොල බීඩි සමාගමකට රු. කෝටි 15ක් දඩ
ලොකෙටම හදපු රෝල්ස් රොයිස් 25න් එකක් ලංකවේ ඩඩ්ලිට
නොවැම්බර් 27 සවස 2.07ට මහනුවරින් නාවලපිටිය බලා ගිය දුම්රිය තවමත් නාවලපිටියට ගියේ නෑ
රාජු බණ්ඩාර සමුගනියි
අම්බුලුවාව කේබල් කාර් ව්‍යාපෘතියෙන් චීන ආයෝජන සමාගමක් ඉවත්වෙයි
ව්‍යාජ සහතික ඉදිරිපත් කර පළාත් රජයේ සේවයට ගිය 19ක් ගෙදර යවයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd