කොළඹ කොටස් වෙළඳපොළත් ශක්තිමත් වුණා - නාමල්
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා රටේ අගමැති ලෙස පත්විමත් සමගම කොටස් වෙළඳපොළද ශක්තිමත් වි ඇති බව නාමල් රාජපක්ෂ මහතා පවසයි.
කොළඹ කොටස් වෙළඳපොළ අද දිනයේදී ඉහළ ගිය අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් මන්ත්රිවරයා මේ බව සඳහන් කළේය.
නව රජය රටේ ආර්ථික ස්ථාවර කිරිමට කටයුතු කරන බවත් නියම ආයෝජනයන් ලබා ගැනීම මගින් සෑම දෙනෙකුම ස්ථාවර කරන බවත් මන්ත්රීවරයයා වැඩිදුරටත් පවසයි.

popular news
-
sam Monday, 29 October 2018 02:40 PM
තෙල් මිලත අඩුවුණා , සැමදේම අඩුවන ... , සල්ලී මිටිගන්න එහාට මෙහාට ගිය ... රුපියලත් .... ?
Reply : 0 0
ටි ඉන්දික Monday, 29 October 2018 03:50 PM
උඹලනේ කොටස් වෙළෙඳ පොල සම්පර්ණයෙන් අරන් තිබ්බේ. සල්ලි ඇඳලා කොස් වෙළෙඳ පොල අස්ථාවර කරලා කරලා උඹලා ආපු ගමන් ඒ සල්ලි ආපුහු දාන්න ඇති..අනේ...පල..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

