කෙසෙල් ගෙඩියක් කැවීමත් ජීවිතයක් අහිමි කරයි
- 27 01 2014
- 18:47
- {{hitsCtrl.values.hits}} views
- . .
මාස 9 ක පිරිමි ළදරුවෙකුට කෙසෙල් ගෙඩියක් කැවීමට දැරූ උත්සාහයකදී සිදුවූ හිරවීමක් නිසා එම දරුවා ජීවිතක්ෂයට පත්ව තිබේ.
දැඩිගම ප්රදේශයේ ළදරුවෙකු බව හෝමාගම රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. මරණ පරීක්ෂණ හෙට (28 දා) සිදුකිරීමට නියමිතය.
නිමල් ඇල්විටිගල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
