කෘෂිකාර්මික ආදායම ආදායම් බදුවලින් නිදහස් - අගමැති
කෘෂිකාර්මික ආදායම ආදායම් බදුවලින් නිදහස් කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඊයේ (22දා) බෙලිඅත්තේදී පැවැති ආගමික උත්සවයකදී ඔහු මේ බව සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් වන තීරණය සතියක් ඇතුළත ක්‍රියාත්මක වෙනු ඇති බවත් කෘෂිකර්ම ක්ෂේත්රය නැංවීම සඳහා ඉදිරියේදී විශාල වෙනසක් කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
popular news
-
silva Friday, 23 November 2018 09:30 AM
අර තණමල්විල කුශිකර්මික මල්වතුවල ආදායමත් එක්කම නේද සර් ... සබරගමුවේ මහා ඇමති මහිපලත් ඕව වවනවලුනේ...
Reply : 0 0
Champa Friday, 23 November 2018 05:59 PM
ඔබේ හිත හොඳයි හිටපු ජනාධිපතිතුමා. ඔබ දන්නවා කරන්න ඕනේ මොකක්ද කියලා. හැබැයි ඔබ ඔය ඔක්කොම කරන්නේ සිරිසේනගේ ආණ්ඩුව වෙනුවෙන්. ඔබේ ආණ්ඩුවක් වෙනුවෙන් නෙමෙයි. ඔබ ලව්වා සිරිසේන ලකුණු දාගන්නවා. දැන් ඔබතුම හිතයි මට වැඩක් නැහැ කාට ලකුණු වැටුනත් මට ඕනේ මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න කියලා. ඒ වුනාට අවුරුදු 4ක් ඉඳල ඉඳල අන්තිම අවුරුද්දේ ඔබ එක එක මිනිහගේ ලණු කාල ඒ යකාගේ සේදී හෝදනව බල ඉන්න මට හරිම අමාරුයි.
Reply : 0 0
rocky Saturday, 24 November 2018 07:11 AM
ගොවියන්ට වගා ණය ගෙවා ගන්න බැරුව සමහරු වස බීල මැරෙනවා. උන්ගේ තත්වේ එකයි. නිපුන ණයයි, හාල් මාෆියා කාරයොයි ගොවියන්ගේ වී ටික කුණු කොල්ලෙට අරගන ඒ ජාවාරමෙන් උපයන "කෘෂිකාර්මික" ආදායමයි, බදුවලින් නිදහස් කොරන්න හදන්නේ! ගොවියා කබලෙන් ලිපට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

