කූඩැල්ලෙක් වීමට වඩා සමනලයෙක් වීම ගෞරවාන්විතයි
කූඩැල්ලෙක් වීමට වඩා සමනලයෙක් වීම වඩාත් ගෞරවාන්විත බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මේ බව දැක්වෙයි. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජන මහිම රැළියේදී දැක්වූ අදහස්වලට පිළිතුරු දක්වමින් ඔහු මේ බව සඳහන් කරයි.
ජනාධිපති තුමනි... කූඩැල්ලෙක් වීමට වඩා සමනලයෙක් වීම වඩාත් ගෞරවාන්විතයි..!!! #lka #butterflynotleeches#democracynotcoup @MaithripalaS
— Mangala Samaraweera (@MangalaLK) November 5, 2018
popular news
-
Habeeb Monday, 05 November 2018 11:29 PM
If appointment of new pm and other appointments unconditional why you call them ex pm and ex ministers.. The media is biased or what
Reply : 0 6
B.D.S.Wijewardana Tuesday, 06 November 2018 05:57 AM
මට මගේ පාසල්විය මතක් උනා ....අපිත් පංතියෙ සමහරක් ළමයින් ට එක එක නම් කියලා විහිලු කලා....දැන් බලපුවහම මෙයා ලත් අපේ පුන්ච් කාලෙදී වගෙයි ......එක අතකට දුකත් හිතෙනවා අපි පොලිමේ ඉදලා මුන්ට ද චන්දය දුන්නේ ...කියලා .....
Reply : 0 1
Deepal Nirosh Tuesday, 06 November 2018 08:29 AM
එතකොට තමන් උපන් රටට (?) විරුද්ධව විදේශවල ගිහින් යුධ අපරාධ සිදුකළ බවට පිළීගෙන උපන් රටේ (?) ලේ උරාබොන කූඩැල්ලා කවුද? උඩ බලාගෙන කෙළ ගහන හැටි.
Reply : 52 131
rocky Tuesday, 06 November 2018 10:15 AM
යමක් හරි හැටි නොදැන බක පණ්ඩිතයන් වෙන්න යන උන් අපේ රටේ බොහොම ඉන්නවා. දීපාල නිරෝෂ්, යුද්ධ අපරාධ සිද්ධ වුනාද නැද්ද කියලා ඔබ හරියටම දන්නවද? එහෙම සිද්ද වුනා කියල විදේශ රටවලදී පිලි ගත්තේ කවුද, කවදා ද?කොහෙදිද? අපරාධ සිද්ධ වෙලා නැත් නම් ඒවා ගැන හොයල බලපුවාම ඇති වරද මොකක්ද? බයද?
Reply : 0 0
WASANTHA PERERA Tuesday, 06 November 2018 11:40 AM
සමනලය හොදෛ උරුලෑවට වඩා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

