කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යායතනය වසා දැමීමේ සූදානමක්?
කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යාතනයේ වත්කම් හා ඉඩම වයඹ විශ්වවිද්‍යාලයට පවරා එම විද්‍යාතනය වසා දැමීමට කටයුතු කෙරෙමින් පවතින බව එහි සිසූහු පවසති.
එම විද්‍යාතනයේ සිසුන් හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති හමුවකදි ඔවුන් මේ බව ප්‍රකාශ කර තිබේ.
මෙම හමුව අද (02දා) පෙරවරුවේ විජේරාම නිවසේදී පැවැත්විණි. දැනට සිසුන් 660ක් පමණ වයඹ විශ්වවිද්‍යාල විද්‍යාතනයේ අධ්‍යාපනය ලබයි. මෙහිදි අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ රැකියා විරහිත භාවයට ඉතා ප්‍රයෝජනවත් වැඩපිළිවෙලක් වන මෙම විද්‍යාතන වසා දැමීම නොව රටපුරා ව්‍යාප්ත කිරීම යුගයේ අවශ්‍යතාවය බවයි.
ඉදිරියේ පත්වන තම රජයකින් මේ පිළිබඳව වඩා අවධානය යොමුකරන බව ඔහු සඳහන් කරයි.


popular news
-
Chathuri Saturday, 03 August 2019 01:14 AM
මහින්දගේ පුත්තු තුන්දෙනාම උසස් රැකියාවන් කරනවා. කියන්නේ නාමල් නීතිපති වරයෙක් ,යෝශිත් හමුදා පතිවරයෙක් ඉහල නිලදාරන රෝහිත තාරකා විද්යන්ය වරයෙක්. හිනත් යනවා , ගිය විශ්ව විදයලයකුත් නැහැ. කරපු විබගේයකුත් නැහැ , දැනට රැකියාවකුත් නැහැ එහෙම අයගෙන් තමයි දැන් උපදෙස් ගන්න වෙලා තියෙන්නේ
Reply : 0 0
shan Saturday, 03 August 2019 11:24 AM
ඉන්න කලේ රටේ තිබුන ප්‍රශ්න වලට විසදුම් නුදුන්න එඋන්ට දැන් ගිහින් කියල අහවල් මගුලක් කරන්නද? එදා පෙළපාලි වලට වෙඩි තියල කදිලු ගස් ගහල ළමයින්ව අනාථ කල මේ සක්කිලි නඩේට ගිහින් කියන්න මුන්ගේ පස්ස හෝදන හෙන්චයියෝ දාල ලෝකෙට පෙන්වනවා ඇති බොරුවට ජනතාව ගොනාට අන්දවන්න හදනවා පාදඩ හැත්ත
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

