කුමන විදියකින් හෝ රට අස්ථාවර වීම වලක්වා ගත යුතුයි - මහින්ද
කුමන විදියකින් හෝ ලබන සතිය ඇතුළත රටේ ඇතිවී තිබෙන මේ ගැටලුව විසදිය යුතු බවත් දිගටම මේ අස්ථාවර තත්වය තුල රට නොතැබිය යුතු බවත් ලබන වසරේ රට ගෙනියන්න කවුරුන් හෝ ආණ්ඩුවක් අවශ්‍ය බව මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ආදායම් සහිත ජනතාවට ලබා දීම සදහා ඉන්දියන් ආධාර යටතේ ලැබුණු පාපැදි අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට බෙදා දීම සදහා ඊයේ බටඅත ප්‍රදේශයේ උත්සවයකට සහභාගි වෙමිනි .
''අද දේශපාලන තත්වය ගැන නස්ත්රත්තකාරයොන්ටවත් කියන්න බැහැ හෙට මොකක්ද වෙන්නෙ කියලා. අපිට කියන්නත් බෑ මොකක්ද වෙන්නෙ කියලා. අපි පහුගිය කාලෙ ආණ්ඩුවෙ හිටියා. නමුත් ඒ ක්‍රියාකලාපයේ තිබුණු ගැටලු නිසා මම සන්ධානයේ ලේකම්වරයා විදයට ලියුමක් දීලා අපි ආණ්ඩුවෙන් ඉවත් වුණා. ඊට පස්සෙ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා විදියට ජනාධීපතිතුමා විසින් පත් කළ බවද මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා කියා සිටියේය .
හම්බන්තොට - රාහුල් සමන්ත

popular news
-
lamayi Sunday, 09 December 2018 12:37 PM
මෙයා තමා ඔය ඔක්කොටම උල්පන්දන් දුන්නේ ... රට විනාශ කරලා එනවා බන කියන්න..
Reply : 0 0
mahendra wijeratne Sunday, 09 December 2018 01:53 PM
තිස් මන් චාන්නොට් බේ ට්රුස්ටේධේ ඉස බ්ලමින්ග් රාජපක්ස ස්ටිල්ල් ලික්කින්ග් හිස් arse
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
