කිසිවෙකුටත් බිය නොවන ලෙසත් මැතිවරණයේ රාජකාරී වල නිරත රජයේ සේවකයන් වගකිව යුතු වන්නේ මැතිවරණ කොමිෂන් සභාවට හා අධිකරණයට පමණක් බවත් මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්රිය මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ රාජ්ය නිලධාරීන් තම සේවය ඉටුකිරීමේදී අපක්ෂපාතීව කටයුතු කිරීම තීරණාත්මක විමසුමක් බවත් ඔහු පෙන්වා දෙයි.
එසේම ඡන්ද දාකයන්, අපේක්ෂකයන් මෙන්ම අවසරලත් නියෝජිතයන් සමග කටයුතු කිරීමේදී සුහව, අර්ථාන්විතය, කාරුණිකව, ඉවසීමෙන් ක්රියා කරන ලෙසත් ඔහු සඳහන් කරයි.
