කැබිනට් මණ්ඩලය විසුරුවා හැර තිබෙනවා - රජය
නව අග්‍රාමාත්‍යවරයෙක් දිවුරුම් දීමත් සමග කැබිනට් මණ්ඩලය විසුරුවා ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

popular news
-
Champa Saturday, 27 October 2018 08:46 PM
එහෙම වෙන්නේ නැහැ නීතිය අනුව. නිකම් මහින්දට ලනු දෙන්න එපා. නිකම් දැන දැනම බොරු කරන්න එපා. රනිල්ට බහුතරය නැහැ කියලා තාම ඔප්පු කරලා නැහැ. එතකම් Cabinet එක නීත්‍යනුකූලයි. හරි පාරෙන් යන්නන යන ගමන. හොර පාරවල් වලින් යන්නේ නැතුව. මහින්ද රාජපක්ෂ කියන්නේ ඔහොම කේවල් වෙලා අගමැති වෙන්න ඕනේ කෙනෙක් නෙමෙයි. යුග පුරුෂයෙක් වගේ නායකයෙක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

