කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද සුළං හා රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. දිවයිනට වයඹ, බස්නාහිර, දකුණ හා ගිණිකොන දිග මුහුදු ප්‍ර දේශ සඳහා අදාළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.

popular news
-
gaspe Tuesday, 11 February 2020 01:52 PM
ජනවාරි මාසේ ඉවරයිනේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

