www.ada.lk
2026 මැයි මස 08 වන සිකුරාදා
බගවන්තලාව, මඩොල්සිගම වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් පස් දෙනෙකුට අකුණු සැර වැදී බගවන්තලාව රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.
ඊයේ (24දා) සවස මෙම අකුණු සැර වැදීම සිදුව තිබේ. තුවාලකාරියන් අවුරුදු 23, 32, 33, 36 හා 42 යන වයස්හි පසුවන්නියෝ වෙති.
popular news
කැළණි සරසවිය ලොකු පිම්මක් පනින්න යයි
යුද්ධය අවසන් කරන්න ඉරානය හා ඇමෙරිකාව අවබෝධතා ගිවිසුමකට
හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ විගණන කොමිෂමට
යාපනය තමිල්නාඩුවට ?
ඇගළුම් සේවිකාව මියගියේ අකුණකින් නෙමෙයි
කැළණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනයට ඉඩම් ලබා අනුමැතිය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd