කාදිනල් හිමි පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන කොමිසම හමුවට පැමිණෙයි
අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට අද පස්වරුවේ කොමිසමට පැමිණියේය.
කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර කළ දැනුම් දීමක් අනුව මෙලෙස අද දිනයේ කොමිසම හමුවේ පෙනි සිටිම සිදු විය.
පස්වරු 02.00 ට පමණ කාදිනල් හිමිපාණන් කොමිසම වෙත පැමිණ ඇත.

popular news
-
Don Saturday, 07 December 2019 08:14 AM
මෙයා කියන්න යන්නේ එයාගේ දෙවියන්ටවත් නවත්වන්න බැරි වෙච්ච ප්‍රහාරය ගැන. ISIS සංවිධානේ අය එන්නේ දෙවියන්ටත් නොපෙනී රහසින්.ඔක්කොම ස්වර්ගයට ගෙනයන්න. එහේ ජාති බේද, කුල බේද, ආගම් බේද නැහැ.සියලු ආගම් වල අය මරණයෙන් පස්සේ ස්වර්ග රාජධානියේ, සමසමාජ පක්ෂේ සහෝදරයන් වගේ සමානතාවයෙන් ජීවත්වෙනවලු. රස්සාවල් කරන්න ඕන නැහැල්ලු, කැමජාති නොමිලේ ලැබෙනවලු, විරෝධතා,උපවාස, මැතිවරණ, TV බන, නාට්‍ය, දේශපාලන සාකච්චා, ඉගැන්වීම්, උපදේශ උවමනා නැතිලු, මල්පහන් පූජා, පිරිත් නූල්, ධාන පිරිත්,මංගල්‍ය අවමංගල්‍ය උත්සව නැතිලු. සියලු සැප ලැබෙනවලු. පාර්ලිමේන්තු නැතිලු, පුටුවලින්, මිරිස්කුඩුවලින් පොලිස් නිලධාරීන්ට ගහන්න අවශ්‍ය නැතිලු. කුඩු, බඩු, එතනෝල් නැතිලු, winestores නැතිලු, මිනීමරන්නේ නැතිලු සුදුවෑන් තියා ත්‍රී වීල්වත් නැතිලු. පුළුවන් ඉක්මනටම කවුරු කවුරුත්අනීවාර්යෙන්ම යා යුතු තැනක්ලු
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

