පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක්වු මඩකලපුව සියොන් දේවස්ථානය නිරික්ෂණයට කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හෙට (15) දිනයේදි සහභාගි විමටට නියමිත බව කොළඹ අගරදගුරු නිල නිවසේ ප්‍රකාශකවරයෙකු සඳහන් කරයි.
ක්‍රිස්තියානි දේවස්ථානයක් වන සියොන් දෙවි මැදුරට කාදිනල් හිමිපාණන් පැමිණෙන පළමු වතාව මෙයයි.
