අලුත්ගම,මතුගම,අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරිමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට හෙට (28) දින පෙරවරු 9.00 රාත්‍රී 7.00 දක්වා පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව කලුතර ජාතික ජලසම්පාදන මණ්ඩලයේ ප්‍රාදේශිය ඉංජිනේරු පි.එච්.අජිත් මහතා පැවසීය.
බෙන්තොට,අලුත්ගම,දර්ගා නගරය,කළුවාමෝදර,මොරගල්ල,බේරුවල,මග්ගොන,පයාගල,කළුතර උතුර දකුණ,බෝඹුවල,පිලමිනා වත්ත,වස්කඩුව,වාද්දුව යන ප්‍රදේශවල මෙම පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල මණ්ඩලය පාරිභෝගිකයන්ට දැනුම් දෙයි.