කස්සප හිමි මාරන්තික උපවාසයක
- 11 11 2026
- 13:17
- {{hitsCtrl.values.hits}} views
- ..
උපවාසයක නිරතව සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු තවත් දෙනමක් අනුරාධපුර සත්‍යග්‍රහය සිදුකරමින් සිටි ස්ථානයේ අද (11) පෙරවරුවේ මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇත.
අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියට එරෙහි කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ පිරිසක් රුවන්වැලි සෑය අභියස දන්සල් භූමියේ පසුගිය 7 වැනිදා සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබුණි.
කරුණු දෙකක් මත පදනම්ව අද දින මෙම සත්‍යග්‍රහය මාරාන්තික උපවාසයක් දක්වා ගෙගෙස් ඇත. අනුරාධපුර පුණ්‍ය භූමිය ඉන්දියානුකරණය කරන ගැසට් පත්‍රය හකුලා ගැනීමත් මහානායක හිමිවරුන් පොරොන්දුවූ පරිදි ඥානසාර හිමි කොන්දේසි විරහිතව නිදහස් කරන්න මැදිහත් වීම යන්න එම කරුණු වෙයි.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.