කොවිඩ් සමලිංගික විවාහයන් සඳහා දෙවියන් දුන් දඬුවමක් බව කී ප්රධාන පූජකට කොවිඩ්
කොවිඩ්-19 වසංගතය සමලිංගික විවාහයන් සඳහා දෙවියන්ගේ දඬුවමක් යැයි මීට පෙර ප්රකාශ කළ යුක්රේන ඕර්තඩොක්ස් පල්ලියේ නායක දේවගැතිවරයාද නව කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
කියෙව් පැට්රියාර්ෂේ මේ වනවිට රෝහල්ගතව ප්රතිකාර ලබන බවත්, ඔහුගේ තත්ත්වය ස්ථාවර බවත් එම පල්ලිය ෆේස්බුක් සටහනක් තබමින් වාර්තා කර ඇත.
91 හැවිරිදි කියෙව්, මාර්තු මාසයේදී එරට රූපවාහිනී නාලිකාවක් අමතමින් කියා සිටියේ, නව කොරෝනා වසංගතය මිනිසුන්ගේ පව්වලට දෙවියන් වහන්සේ දුන් දඬුවමක් බවය.


popular news
-
Kumar Friday, 11 September 2020 09:17 PM
I thought AIDS was the punishment for same sex activities. It was an American airline steward brought it out of Africa. I suppose there were other Europeans from Europe who has been in Africa many centuries without catching it. What a coincidence that America has to take the lead in that too. Americans want to be #1 in everything, in Covid-19 pandemic infections too.
Reply : 0 0
දම්සෙන් Sunday, 13 September 2020 09:50 AM
ස්වභාව ධර්මය විසින් නිමාණය කල වසංගත යට දෙවියන් වහන්සේ ඈදෑගැනීම නිසා කෝප වූ දෙවියන් වහන්සේ විසින් මෙම දේව ගැතිවරයාට දුන් දඩුවමක්ද? නැත්නම් මොහුත්........යයි හදුනා ගත් නිසා දෙවියන් වහන්සේ දෙන ලද දඩුවමක්ද ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
