කලු මාධ්‍ය ජාලයක් රට පාලනය කරනවා - බිමල්
වත්මන් රජයට අඩුම තරමේ ස්වාසිලන්තයෙන් හෝ සුබ පැතුමක් එක් නොකළ බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.
“මේ කුමන්ත්‍රණය පරදවන බව අපි කිව්වා. බටහිර පැත්තකින් තිබ්බොත් අඩුම තරමේ ස්වාසිලන්තයවත්, මාලදිවයිනවත් මේ රජය පිළිගත්තාද? දැනුත් ඇලට් එන්නේ අමාත්‍යවරුන් කියලයි. කලු මාධ්‍ය ජාලයක් තමයි රට පාලනය කරන්නේ. ජනපති විධායක බලතල පාවිච්චි කළේ ශ්‍රී ලංකන් එකේ කජු සපයන්නා එළවන්නත්, ඔස්ට්‍රියාවේ තානාපතිනිය ඉවත් කරන්නත්,
පිළිකාවක් වෙලා තිබෙනවා මන්ත්‍රීවරුන්ගේ පැනීම හේතුවෙන්. තවත් පනින්න කෙනෙක් ලෑස්ති වෙලා ඉන්න බව පෙන්වා. එයාගේ සීයා කැංගරුද? මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතියෙන් සමාව ගත යුතුයි. ජනපතිවරයා දෙවැනි වතාවට පත්වීමට කළ කුමන්ත්‍රණය හේතුවෙන් අපිට වූ අලාභය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙවනවද? ඉන්න අය ඒ වෙනුවෙන් සල්ලි ගත්තද දන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂයට දැන් කුමාර වෙල්ගම කෙනෙක් ඕන.”
popular news
-
මුනසිංහ Thursday, 29 November 2018 01:33 PM
ජවිපෙ මුලු ර ෙටන්ම දන ගහලා සමාව ඉල්ලන්න ඔ්න කරන ජරා වැඩ වලට
Reply : 4 6
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

