ජා ඇල මහවත්ත ප්ර දේශයේදි පාතා සාමාජික ක්රිෂාන්ත කුමාර අජිත් නොහොත් කලු අජිත් නැමැත්තා වෙඩි ත බා ඝතනය කිරීමට පැමිණි පාතාල සාමාජිකයන් දෙදෙනෙකුගෙන් අයෙක් වෙඩි තැබීමට යොදාගත් ගිනි අවියද සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඊයේ (08දා) රාත්රි ජාඇලදී ඇත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සන්තයේ තිබූ ටී.56 ගිනි අවියක් හා ඒ් සඳහා භාවිත කරන උණ්ඩද පොලීසිය විසින් සොයාගෙන තිබේ.
