කලහකාරීන් අල්ලන්න විශේෂ පොලිස් කණ්ඩායමක්
කලහකාරී හා නොසන්සුන්කාරී සිද්ධිවලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මූලස්ථානය විසින් විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
කලහකාරී හා නොසන්සුන්කාරී සිද්ධි සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පත්කර ඇති විශේෂ පොලිස් කණ්ඩායම පොලිස් අධිකාරිවරයෙකුගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක වේ.

popular news
-
Champa Wednesday, 15 May 2019 12:22 PM
ඇල්ලුවට ඇති වැඩේ මොකක්ද, දේශපාලකයෝ නිදහස් කර ගන්නවා. අන්තිමට වෙන්නේ නිරපරාදේ මහජන මුදල් බිලියන් ගානක් මුස්ලිම් මිනිස්සුන්ට වන්දි විදිහට ගෙවන එක. හැම අවුරුද්දෙම මෙහෙම වන්දි ගෙවල තියෙනවා. හැබැයි මේ පාර නම් එහෙම ආණ්ඩුවේ සල්ලි වන්දි විදිහට දෙන්න හැදුවොත් රටම එරෙහි වෙන්න ඕනේ. රටෙන් 99.99% ක්ම මේ කිසි දෙකට සම්බන්ධ නැහැ. ඒ හින්ද වන්දි ගෙවන්න ඕනේ ඒවාට සම්බන්ධ මිනිස්සුන්ගේ මුදලින් මිසක් මහජන ධනයෙන් නෙමෙයි. බලන්න, මුලදීම එකෙක්ගේ දනිස් පොල්කට්ටට වෙඩි තිබ්බ නම් ඔය ඔක්කොම නවතිනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

