කොරියාවේ සිට ලාංකිකයන් පිරිසක් දිවයිනට
- 25 08 2020
- 08:06
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
කොරියාවේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට පැමිණි බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කරයි.
අද අලුයම කොරියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ලාංකිකයන් 275ක් මෙසේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
මේ අතර කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් දෝහා කටාර් සිට පුද්ගලයන් 31ක්ද දිවයිනට පැමිණියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.