කරන්න තිබුණේ දෝෂාභියෝගයක් ගෙනෙන එකයි - WDJ
රජය පිළි නොගත්තානම් එක්සත් ජාතික පක්ෂය කළ යුතුව තිබුණේ ජනපතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න මහතා පවසයි.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. දෝෂාභියෝගයක් සරළ බහුතරයකින් වුවද ඉදිරිපත් කළ හැකි බව ඔහු පැවැසීය.
"දෝෂාභියෝගයක් ගේන්න තිබුණා. ඒකට ඕන 113 සරල බහුතරයක්. ඒක කරන්නේ නැතිව එක්සත් ජාතික පක්ෂය මූලික අයිතාවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළා. ඒවා දැන් උසාවියේ විභාග වෙනවා. අපි ආපුවාම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කරනවා. මේ අර්බුදයට විසඳුම මහ මැතිවරණයක් පමණයි."

popular news
-
තරස්තයා Thursday, 06 December 2018 11:51 AM
අය්යෝ අපිට අවස්ෂ වන්නේ ප්‍රජාත්‍රන්තවාදී ජනරජයක් .එහෙම නැතුව ත්‍රස්තවාදී ආණ්ඩුවක් නෙමේ . මහත්මා ගතිගුණ තියෙන සමාජ සේවකයන් රට හදන තැන මෙහයවන්න .
Reply : 0 14
tila Thursday, 06 December 2018 01:06 PM
අවොත් නේ .......
Reply : 5 11
Hemantha Thursday, 06 December 2018 01:24 PM
අන්කල්, දෙසාබියෝගයක් දාල ජනාධිපති ගෙදර යව්ව්නම් ජනාධිපති කම යන්නේ මහින්දටනේ, රනිල් එච්චර මෝඩ නැහැ.
Reply : 0 25
Chandra Thursday, 06 December 2018 01:28 PM
මොනවා කරන්නත් තරස්තවාදීන් ටික එලවල ඉන්න එපායේ .
Reply : 0 140
Dayan Thursday, 06 December 2018 01:56 PM
අපි ආපුහම. හඳේ තමය්.
Reply : 0 1
dhamneth Saturday, 08 December 2018 10:56 AM
මැතිවරණයෙන් කිසිම පක්ෂයකට බහුතරයක් නොලැබුනොත් කොහොමද ප්රශ්නය විසදන්නේ?ඔයගොල්ලන්ට බහුතරය නොලැබුනොත් දැන් වගේ පාර්ලිමේන්තු නොපැමිණ සිටීවි.අනික ඔයගොල්ලොම කියනවා.රටේ ආර්ථිකය කඩාවැටිලා කියල ඉ තින් ඒ අස්සේ අවුරුද්දෙන් අවුරුද්දට මැතිවරණ පැවැත්වීම කඩාවැටුන ආර්ථිකයට ඔරෝත්තුදෙනවද?එහෙම නැත්නම් ආර්ථිකය කඩාවැටිලා කියන්නේ ජනතාව රවටන සටන් පාටයක්ද? ජනතාව ආණ්ඩුවක් පත්කරගන්නේ අවුරුදු පහකට .අවුරුදු පහ සම්පුර්ණ වීමට පෙර එක්කෙනෙකුගේ උවමනාවට පාර්ලිමේන්තුව විසුරුවහැරිම පත්වුණා මන්තිවරුන්ගේත් චන්දදයකයින්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් නොවෙයිද?
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

