කේබල් පද්ධතියකින් ඉන්දියාව හා ලංකාව අතර බලශක්ති හුවමාරුවට අවධානය
- 24 05 2022
- 11:31
- {{hitsCtrl.values.hits}} views
- ..
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර කේබල් පද්ධතියක් හරහා බලශක්ති හුවමාරුව වෙනුවෙන් වැඩසටනක් සකස් කිරීමට අවධානය යොමුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.
මුලින්ම එය මුහුද යටින් කේබල් පද්ධතියක් හරහා සිදුකිරීමට අවධානය යොමුකර තිබුණත් ඒ සඳහා අධික පිරිවැයක් වැය වන බවට ගණන් බලා ඇතැයි අමාත්‍යවරයා පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
