කොදෙව් කණ්ඩායමට ලකුණු 190ක ඉලක්කයක්
- 4 11 2021
- 21:19
- {{hitsCtrl.values.hits}} views
- ..
2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 189 රැස් කිරීමට සමත් විය.
තරඟය ජයග්රහණය කිරීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 190ක ඉලක්කයක් හිමිව තිබේ.
චරිත් අසලංක 68, පැතුම් නිස්සංක 51
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
