කථානායක පුටුවේ වාඩිිිිවීම ගැන කනගාටුවෙනවා - අරුන්දික
කථානායක පුටුවේ වාඩිවීම සම්බන්ධයෙන් තම කනගාටුව ප්රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්රී අරුන්දික ප්රනාන්දු මහතා පැවැසීය.
ඊයේ පාර්ලිමෙන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්රකාශ කළේය.
පසුගිය දින කිහිපයේදී පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයේදී එක් දිනයකදී අරුන්දික ප්රනාන්දු මහතා කථානායක පුටුවේ වාඩි වූ අතර එදින කථානායක කරු ජයසූරිය මහතා පොලීසිය සමගින් පාර්ලිමේන්තුවට පැමිණියේය.
“මම පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් හැටිටය මගේ පෞද්ගලික කනගාටුව ප්රකාශ කරනවා ඔය කථානය පුටවේ වාඩිවීම සම්බන්ධයෙන්.”

popular news
-
Maama Wednesday, 09 January 2019 12:15 PM
Mayta නියම තැන පැලියගොඩ මාලු Kade
Reply : 0 15
Nandana Wednesday, 09 January 2019 12:36 PM
මේ වගේ හැලපයන්ව ඔතනට යවන උන්ට හෙනගහපන් .
Reply : 0 15
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

