කථානායකට එරෙහි වු විරෝධය
කථානායකවරයාගේ හැසිරිමට එරෙහිව හා පාර්ලිමේන්තුව විසිරුවා හැර වහා පාර්ලිමේන්තුව මැතිවරණයක් ලබා දී ජනතා පරමාධිපත්‍යය තහවුරු කරන ලෙස ඉල්ලා මාතලේ උකුවෙල නගරයේදී අද දින විරෝධතාවක් පැවැත්විය.
මෙම විරෝධතාව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රිලනිප විසින් සංවිධානය කර තිබු අතර උකුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති එම් චේතියරත්න හා විපක්ෂනායක සමන්ත ධර්මසේන මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ගේ හා ජනතාවගේ සහභාගිත්වයෙන් සිදු වුහ.
මෙහිදි කථානායකවරයාගේ අනුරුවක් පබයෙක් ලෙස සදා එය ගිණිතබා විරෝධය පල කළේය.
රවින්ද අබයසිරි


popular news
-
rocky Tuesday, 20 November 2018 06:17 AM
මේ මෝඩ මිනිස්සු ඔය ගැන මොනවද දන්නේ? දෙසපාලු ලොකොත්තරයෝ, නිකම් බොරුවට මිනිසුන්ව රවටලා උසිගන්වනවා.
Reply : 0 0
Nandana Tuesday, 20 November 2018 01:13 PM
බල්ලෝ බිරුවට කඳු පර්වත කඩාවැටෙන්නේ නැත .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

