කථානායකගේ තීරණයකට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්
කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුව රැස්කිරිම හරහා සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව සඳහන් කරමින් නීතිඥවරයෙක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. අද (10දා) ඔහු මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබීය.

popular news
-
Ranaweera Monday, 10 December 2018 12:07 PM
දැන් ඉතින් පාර්ලිමෙින්තු යන්නැති එකේ උසාවි යන්න බැරියැයි. මහජන සේවය.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
