කඩු මුදාහළ ස්ථානාධිපතිගේ වැඩ තහනම්
වෙල්ලම්බොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගත් කඩු හා පිහි නිදහස් කිරීමට කටයුතු කළ එහි වැඩබැලූ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බන්දුල බණ්ඩාර මහතාගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
වැඩ බැලූ ස්ථානාධිපතිවරයා මහනුවර පොලීසියට මාරු කිරීමෙන් අනතුරුව මෙසේ වැඩ තහනම් කර තිබේ.
වෙල්ලම්බොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා මහනුවර ඇසළ පෙරහරේ රාජකාරී සඳහා යෙදවීමෙන් අනතුරුව වැඩබැලීමට පත්කළ ස්ථානාධිපතිවරයා මෙසේ එම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබූ කඩු හා පිහි නිදහස් කිරිමට කටයුතු කර තිබුණි.

popular news
-
shan Wednesday, 07 August 2019 11:17 AM
මේ නිලදරියගේ වැඩ තහනම් කිරීම පමණක් නෙවේ දුන් කඩුද යලි ගෙන්වා ගත යුතුය මේ දේවල් වෙන්නේ පොලිසියේ ඉන්න මුදලට ලොල් නිලදාරීන් නිසා මේ කඩු කිනිසි තියාගන ඉන්නේ කුමටද? සත්ව ගාතනය සදහා පමණක් නොවේ ඒක හොදින් අවබෝද කර ගන්න මේ ආයුධ තබාගන ඇත්තේ නිහඩ මිනිස් සංහාරයක් සහාය මෙය යුධ අවි මගින් කල නොහැකි බව හොදින් අවබෝද කරහත් කොටි සංවිදානය යුධ සමයේ මායින් ගම්මාන වල සිටි සිංහල ජනතාව දහස් ගන්න අමු අමුවේ කපා කොට ගාතනය කලේ අසල්වසියන්ටවත් නොදැනෙන ලෙසය මේ විනාසය දැනගන්න විට සියල්ල සිදුවී කොටින්ද ආපසු ගොස් හමාරය මේ බව ගමේ තිබු හමුදා මුරපලවත් නොදනී මේ නිසා කිසිම ආගමික ස්ථානයකට කිසිම අවියක් ආයුධයක් තබා ගැනීම රැගෙන පැමිණීම සගවා තබා ගැනීම ආනයනය හෝ බෙදා හැරීම අදාල ආගමික ස්ථානය පාලකයන්ට භාර කරුවනට හෝ සබාවට අයත් පුත්ගලයන්ට අනිවාර්යෙන්ම මරණ දණ්ඩනය දීමට රජය ක්රියාත්මක විය යුතුය එසේ නොකළහොත් බංගලාදේශයේ මෙන් එක රැයකදී අන් ආගමික ජනතාව වෙසෙන ගම්මාන පිටින් කපා කොට ගාතනය කිරීම සිදුවනු නොවනුමානය කතු තුමනි මෙය පල කරන්න මෙය ජාතිවාදී කියමනක් නොවේ සිදුවිය හැකි විනාසයක් පෙන්වූවා පමණි අශ්වයා ගිය පසු ස්තාලය වසා පලක් නොමැත
Reply : 0 7
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

