කඩුවෙල ගින්නෙන් මව, පියා හා දරුවන් දෙදෙනා මරුට
- 19 11 2026
- 08:44
- {{hitsCtrl.values.hits}} views
- ..
කඩුවෙල නගරයේ පිහිටි විද්යුත් උපකරණ අලෙවි සැලක අද (19) උදෑසන හටගත් ගින්නකින් එකම පවුලේ සිව්දෙනෙකු මිය ගොස් තිබේ. මව, පියා සහ අවුරුදු 2ක් හා අවුරුදු 6ක් වයසැති දරුවන් දෙදෙනා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙයි.
ගින්න හටගත් දෙමහල් ගොඩනැඟිල්ලේ පහළ මාලයේ ද්යුත් උපකරණ අලෙවි සැල පිහිටා ඇති අතර, මිය ගිය පවුලේ සාමාජිකයන් ඉහළ තට්ටුවේ රැඳී සිට ඇති බව වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
