ඉන්දීය සාගරයේ වයඹ දිග ඔස්ට්‍රේලියා වෙරළට ආසන්නව ඇතිවූ භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
මේ අනුව මුහුදු බඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

