එම්. කේ. සිවාජිලිංගම් සමුගනියි
- 15 11 2026
- 09:24
- {{hitsCtrl.values.hits}} views
- ..
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු වූ එම්.කේ. ශිවාජිලිංගම් මහතා අභාවප්රාප්ත වී තිබේ තිබේ. මිය යන විට ඒ මහතා 69 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා මිය යන විට වැල්වැටිතුරෙයි නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය. ඔහු අවස්ථා දෙකකදී දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණියේය. අභාවප්රාප්ත වූ ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යාපනය, වැල්වැටිතුරෙයි ප්රදේශයේදී සිදු කිරීමටද නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
