එදත් අදත් ප්රජාතන්ත්රවාදය පිරිහෙමින් පවතිනවා
එදත් අදත් ප්රජාතන්ත්රවාදය පිරිහෙමින් පවතින බවත් ආර්ථිකයේ වැඩි කොටසක් කුඩා කොටසක් භුක්ති විදිමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවැසීය.
ඉල් මහ විරුසමරුව අමතමින් ඔහු පැවැසීය. අද වන විට දේශපාලන මජර භාවය වැඩි වී ඇති බවත් එදාට වඩා අද රට ඉඒදීය ඇතුළු බටහිර ජාතීන්ගේ පාලනයට යටත් වී ඇති බවත් ඔහු පැවැසීය.
“එදා අරගලයේ ස්භාවයත් අද අරගලේ ස්භාවයත් අතර වෙනසක් තිබෙනවා. ඒදා අරගලයේ අත්දැකීම් වර්තමනාන අරගලයේ දිශානතිය පිළිබඳව තීරණය කිරීමට යොදා ගත යුතුයි.”

popular news
-
keethie Tuesday, 13 November 2018 04:42 PM
බුලත් විටක් කලා කෙලගහපන් හිකනල
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

